Print this Article


අගලකඩ සිරිසුමන හිමියන්ගේ ධර්ම දේශනාවක්

අගලකඩ සිරිසුමන හිමියන්ගේ ධර්ම දේශනාවක්

කොබවක ශ්‍රී සුමනාරාමයේදී කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ පනස් වන (50) ජන්ම දින සැමරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ ධර්මදේශනාවක් දෙසැම්බර් මස 12 වන සඳුදා සවස 5.00 ට කොබවක ශ්‍රී සුමනාරාම යේදී පැවැත්වේ.