Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකුගේ එකම පුතා වන ඩබ්ලිව්.ඩී.එස්.ඩී. පීරිස් (අවු. 30 ) ගේ වකුගඩු දෙකම අක්‍රියවීම හේතුකොටගෙන දැනට රුධිර කාන්දුකරණය (ච්ඪචතරඵඪඵ) කරනු ලබන අතර ඒ, පොසිටිව් හෝ නෙගටිව් හෝ ඕ පොසිටිව්, නෙගටිව් රුධිර වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. පිනට කැමති හිමිනමක්, පූජකවරයෙක් සැදැහැවතෙක් හෝ සැදැහැවතියක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කෙරේ. (දුරකතන අංකය – 071 4472338)

***

දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකුට “ඕ හෝ බී” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් වහාම අවශ්‍ය වී ඇති බව කියයි. 071 17 32289, 0777 – 784015