Print this Article


කවි දම් දෙසුමක්

කවි දම් දෙසුමක්

සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ට ආශිර්වාද කිරීමත් මිය ගිය ඥාති සමූහයාට පින් පැමිණවීමත් නිමිත්තෙන් කාව්‍යමය ධර්ම දේශනයක් මෙම (26) දා සවස 7.00 ට පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. ගනේකන්දේ චන්දරතන හිමියෝ එම ආශිර්වාද පූජාව මෙහෙයවති.