Print this Article


ළමා නිර්මාණ එවන්න

ළමා නිර්මාණ එවන්න

දුවේ, පුතේ !

ඔබගේ දහම් දැනුම, ලේඛන දක්ෂතා ඇගයීම සඳහා බුදුසරණ ‘දැහැමෙන් ලොව දිනමු’ පිටුවක් ඔබ වෙනුවෙන් වෙන්කරන්නට අපි තීරණය කළෙමු. ඔබගේ ගද්‍ය, පද්‍ය මෙන්ම ධාර්මික පණිවුඩ සහිත සිතුවම් අප වෙත යොමු කරන්න. ඔබ එවන හොඳම නිර්මාණ එහි පළ කෙරේ.

දැහැමෙන් ලොව දිනමු’
බුදුසරණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස්,
ඩී.ආර්. විජයවර්ධන මාවත,
කොළඹ 10