Print this Article


“බුද්ධ ශාන්ති ආශිර්වාද පූජාව” පෝදා

“බුද්ධ ශාන්ති ආශිර්වාද පූජාව” පෝදා

මාතර කිරින්ද පූර්වාරාම විහාරස්ථානයේදී “බුද්ධ ශාන්ති ආශිර්වාද පූජාව” මෙම මස 14වනදා (ඉල් පුරපසළොස්වක පෝදා) රාත්‍රී 7.00ට අපරැක්කේ හිමරතන නාහිමි සහ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන්ද ගෝනදෙණියේ සීවලී හිමියන්ගේ මෙහෙයවීමෙන් ද විහාරස්ථ දායක සභාවේ සංවිධානයෙන් ද පැවැත්වේ.