Print this Article


උක්ඕවිට ආලෝක විහාරයේ තෙමහල් සූවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම 16 වනදා

උක්ඕවිට ආලෝක විහාරයේ තෙමහල් සූවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම 16 වනදා

ගාල්ල, උඩුගම, උක්ඕවිට ආලෝක මහා විහාරයේ අභිනව තෙමහල් සූවිසි මන්දිරය ගෝණදෙනියේ කුසලඤාණ හිමියන්ගේ ඇරැයුමෙන් ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක උඩුමලගල මහින්ද මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම 16 වනදා විවෘත කෙරේ. ඒ නිමිත්තෙන් මෙම 17 දක්වා පින්කම් පැවැත්වේ.