Print this Article


රුහුණු කතරගම මහාදේවාලයේ ඉල්මහා පෙරහර මංගල්‍යය

 රුහුණු කතරගම මහාදේවාලයේ ඉල්මහා පෙරහර මංගල්‍යය

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඉල්මහා පෙරහර මංගල්‍යය නොවැම්බර් මස 14 දින පැවැත්වේ. පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල් තැනක් දෙමින් උඩරට, පහතරට, සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම් වලින්ද අලි ඇතුන්ගෙන්ද යුතුව අලංකාර අයුරින් පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩී.පියතිස්ස කුමාරගේ මහතා කටයුතු සංවිධානය කර ඇත.