Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නාරාහේන්පිට නොම්මර 27 ඒ හි පදිංචි අවු. 58 වයසැති තැනැත්තියක්, වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කියයි. ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් දුරකථන 075 2538707 අංකය වෙත දන්වන්නැයිද ආධාර කිරීමට කැමති අයෙක් සිටීනම් නාරාහේන්පිට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 100640185566 ගිණුමට බැර කර ලෙස ඉල්ලීමක් කෙරේ.