Print this Article


නෙළුම්විල විහාරයේ මුල්ගල් තැබීම 30දා

නෙළුම්විල විහාරයේ මුල්ගල් තැබීම 30දා

සියඹලාගොඩ පොල්ගස්ඕවිට නෙළුම්විල විහාරයේ දී ආධ්‍යාත්මික පුහුණු වැඩ සටහන් සිදු කිරීමේ අරමුණින් තෙමහල් පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල තැබීම ඔක්තෝබර් 30 වන දා පෙරවරුවේ කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමියන්ගේ මූලිකත්වයෙන් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ රාජ්‍ය ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සුරතින් සිදු කෙරෙන බව විතාරන්දෙණියේ මේධානන්ද හිමියන් හා නෙළුම්විල විහාර දායක පින්වතුන් දන්වා සිටියි.