Print this Article


දිනමිණ ගම් නගර චාරිකා යටතේ බුදුසරණ මෙහෙයවීමෙන් වප් පුන් පෝදා දහම් දෙසුම අත්තනගල්ල රජ මහා විහාරයේදී

දිනමිණ ගම් නගර චාරිකා යටතේ බුදුසරණ මෙහෙයවීමෙන් වප් පුන් පෝදා දහම් දෙසුම අත්තනගල්ල රජ මහා විහාරයේදී

දිනමිණ ගම් නගර චාරිකා යටතේ “බුදුසරණ” පුවත්පත මෙහෙයවීමෙන් අත්තනගල්ල රජ මහා විහාරාධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දහම් දෙසුම මෙම වප් පුර පසළොස්වක පෝදා අත්තනගල්ල රජ මහා විහාරයේදී සවස 6.30 ට ආරම්භ වේ.

එම ධර්ම දේශනාව වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් විසින් පවත්වනු ලැබේ. සැදැහැති දායකත්වය සප්තමී හඳුන්කූරු වෙතිනි.