Print this Article


පිහිට පතයි

පිහිට පතයි

‘දහම්පාය’ ලියනගොඩ හබරාදුව පදිංචි ගා/අනුලාදේවි බාලිකා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජේ.ඒ. කවීෂා දැරිය කොඳු ඇට පෙළ අක්‍රමවත් ලෙස නැවීයාමේ අස්ථි රෝගයකින් පෙළෙන බව කියයි. මෙම අස්ථි රෝගය සුව නොකිරීමෙන් ඇවිදීමටද අපහසු තත්වයකට පත්වන බවද මෙම සැත්කම කඩිනමින් කළ යුතු බව විශේෂඥ වෛද්‍යතුමා නිර්දේශ කර ඇති අතර ඒ සඳහා අධික මුදලක් වැය වන බවද කියයි. එම මුදල සොයාගත නොහැකිව අපහසුතාවයකට පත්වී ඇති බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පිරිනමන්නැයි ඉල්ලීමක් කෙරේ. සම්පත් බැංකුවේ ගිණුම් අංක 118157182507 වෙත ආධාර කළ හැකි අතර 0778586499,0913090930 දුරකතන මගින් ඇමතිය හැකි බව චන්ද්‍රවංශ මහතා කියයි.