Print this Article


සංඝාවාසය විවෘත කිරීම 21 දා

සංඝාවාසය විවෘත කිරීම 21 දා

කොළඹ 06 වැල්ලවත්ත ස්වර්ණ පාර ශ්‍රී ස්වර්ණ බෝධි විහාරස්ථානයේ අභිනව සංඝාවාස ගොඩනැගිල්ලේ පළමු මහල ඔක්තෝබර් 21 වන දා පස්වරුවේ දී විවෘත කෙරේ.