Print this Article


ඇහැළගස්තැන්නේ පියදස්සී නාහිමි ජන්ම සමරුවට පින්කම්

ඇහැළගස්තැන්නේ පියදස්සී නාහිමි ජන්ම සමරුවට පින්කම්

රිකිල්ලගස්කඩ, ගන්නෑව ශ්‍රී ජයවර්ධනාරාමාධිපති, හඟුරන්කෙත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ඇහැළගස්තැන්නේ පියදස්සී නාහිමියන්ගේ 58 වැනි ජන්ම දිනය මේ මස 17 දාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ මස 16 හා 17 දිනයන්හි දී පින්කම් රැසක් පැවැත්වේ.