Print this Article


ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ධර්ම දේශනයක්

ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ධර්ම දේශනයක්

අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ධර්ම දේශනය වප් පුර පසළොස්වක (15) පෝදා ප.ව 3.30ට පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.