Print this Article


අහංගම ආනන්ද නාහිමියන්ගේ පැවිදි දිවිය සමරා පින්කම්

අහංගම ආනන්ද නාහිමියන්ගේ පැවිදි දිවිය සමරා පින්කම්

වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමාධිපති ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අහංගම ආනන්ද නාහිමියන්ගේ පැවිදි දිවියට අවුරුදු 76 ක් මේ මස 10 වැනිදාට සම්පූර්ණවීම නිමිත්තෙන් මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සහ විජයාරාමස්ථ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් මේ මස 10 වැනිදා සවස 4 ට පින්නවල අලි ඇතුන්ගාරයේ සියලුම සතුන් වෙත දවසේ ආහාර වේලක් පිරිනැමීමට සංවිධානය කොට ඇත.