Print this Article


දහම් දෙසුමක් 2 වන දා

දහම් දෙසුමක් 2 වන දා

මහනුවර, ගලගෙදර මැදගොඩ ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් විද්‍යායතනයේ පරිවෙනාධිපති හතරලියද්ද වැලිකන්ද මහා විහාරාධිපති දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් ඔක්තෝබර් (02) වැනිදා සවස 07.00 ට පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පන්නල ආදිශිෂ්‍ය සහෝදරත්ව පදනම එම පින්කම සංවිධානය කර ඇත.