Print this Article


 පිහිට පතයි

 පිහිට පතයි

වැලිවේරිය ඇඹරළුව උතුර නො:35/3 පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරිනියකට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවී ඇති බැවින් බී පොසිටිව් හෝ නෙගටිව් සහ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් ඊට පරිත්‍යාගශීලින්ගේ සහාය පතයි. පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0770099804 දුරකතන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.