Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදානය 24 වනදා

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදානය 24 වනදා

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සිංහල සාහිත්‍ය කමිටුව සංවිධානය කරන 2016 සමස්ත ලංකා ගද්‍ය, පද්‍ය, රචනා, ගායනා, කථික හා චිත්‍ර අවසාන මහා තරඟයේ සහ පාලි අභිධම්ම විභාගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හිටපු සභාපති නොයෙල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 24 වනදා පස්වරු 2 ට කොළඹ තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වේ.