Print this Article


බෞද්ධයා මාධ්‍ය ජාලයේ මෙහෙයවීමෙන් බිනර පෝදා වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරයේ දි පින්කම්

බෞද්ධයා මාධ්‍ය ජාලයේ මෙහෙයවීමෙන් බිනර පෝදා

වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරයේ දි පින්කම්

පෙරවරු 5.30-6.00 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවැත්වෙන කිරි ආහාර බුද්ධ පූජාව, මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරවාසී බොරලන්දේ වජිරඤාණ හිමි, 6.00-6.30 වෙහෙරෙහේන විහාරස්ථානයේ පැවැත්වෙන කිරි ආහාර බුද්ධ පූජාව, බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශී‍්‍ර සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි.

6.30-7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශී‍්‍ර සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි. 08.00-9.00 ධර්ම දේශනාව මාතර තැනුම්පොත රජමහා විහාරයේ විහාරාධිපති ඌරුමුත්තේ විජිත හිමි, 09.15-10.15 ධර්ම දේශනාව දේශකයාණන් වහන්සේ නාවලගම අමිතදස්සන හිමි, 10.30-11.15 වෙහෙරහේන විහාරස්ථානයේ පැවැත්වෙන ව්‍යංජන 1008 ක් සහිත සම්බුදු පූජාව මෙහෙයවීම දරණාගම කුසලධම්ම නා හිමි, 11.15 – 11.45 ශ්‍රී සම්බෝධි විහාරයේ පැවැත්වෙන සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි,

පස්වරු 12.30-2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව දරණාගම කුසලධම්ම නාහිමි, මහාචාර්ය එම්.රත්නායක මහතා, ආචාර්ය චමිල ලියනගේ මහතා, ප්‍රවීන මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි මහතා, පස්වරු 2.00-3.00 ධර්ම දේශනාව රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 3.30-4.30 ධර්ම දේශනාව හාපිටිගම විජිත හිමි, 4.30-5.30 ධර්ම දේශනාව දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 84000 පහන් පූජාව , ධර්මසිරි ද සිල්වා මහතා සහ සුවඳ දුම් පූජාව 5.30-6.00 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවැත්වෙන 108 ක ඖෂධ පූජාව සහ සත්බුදු වන්දනාව ශ්‍රී සම්බෝධි විහාරවාසී බොරලන්දේ වජිරඤාණ ස්වාමින්ද්‍රයන් වහන්සේ 6.00-6.30 වෙහෙරහේන විහාරස්ථානයේ පැවැත්වෙන 1008 ක ඖෂධ පූජාව කෙටි අනුශාසනාව සහ සිල් පවාරණය -දරණාගම කුසලධම්ම නාහිමි.