Print this Article


කඳුරට බෞද්ධ කාන්තා සමිතියේ 50 වන සංවත්සරය 3වන දා

කඳුරට බෞද්ධ කාන්තා සමිතියේ 50 වන සංවත්සරය 3වන දා

මහනුවර කඳුරට බෞද්ධ කාන්තා සමිතියේ 50 වෙනි සංවත්සර මහ සභාව, සැප්තැම්බර් මස තුන්වෙනිදා (03) සවස 2.30 ට මහනුවර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයේ දී අස්ගිරිය පාර්ශවයේ අනුනායක පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වෙඩරුවේ ශ්‍රී උපාලි අනු නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.