Print this Article


දිගන රජවැල්ල සම්බුද්ධ ප්‍රතිමාවේ නිධන් වස්තු තැන්පත් කෙරේ

දිගන රජවැල්ල සම්බුද්ධ ප්‍රතිමාවේ නිධන් වස්තු තැන්පත් කෙරේ

කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දිගන රජවැල්ල ශ්‍රී රාජවාලුකාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද සිව් පනස් රියන් ධර්ම චක්‍ර මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පින්කම් මාලාවක් විහාරාධිපති පිල්හත මහානාම හිමියන් ගේ අනුශාසනා පරිදි දින හතක් පුරා පැවැත්විණි.

එම විහාරස්ථානය දර්ශනීය කඳු ගැටයක් මත උස් බිමක පිහිටා තිබෙන දර්ශනීය විහාරස්ථානයකි.