Print this Article


කැබිතිගොල්ලෑවේ අස්සජි හිමියෝ

කැබිතිගොල්ලෑවේ අස්සජි හිමියෝ

ගාල්ල කලුවැල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහා පිරිවෙන්හි උසස්පෙළ මුල්වසරේ අධ්‍යාපනය ලබන කැබිතිගොල්ලෑවේ අස්සජි හිමියන් මේ වසරේ ගාල්ල දිස්ත්‍රික් අන්තර් පාරිවේණික ශිෂ්‍ය තරගයේ දී කණිෂ්ට අංශයේ දේශන කුසලතා දෙවෙනි ස්ථානය හිමිකරගෙන ඇත. උණවටුන රූමස්සල සිරි උපරතන පිරිවෙන්හි මූලික අධ්‍යාපනය ලැබූ අස්සජි හිමියෝ ශ්‍රී සමුද්‍රගිරි විහාරාධිපති රූමස්සල නාහිමියන්ගේ දීප්තිමත් සිසුන් අතර එක් හිමිනමක්ද වේ.