Print this Article


බුදුසරණ මෙහෙයවීමෙන් කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ දහම් දෙසුමක් ගැටබරුව රජ මහා විහාරයේදී

බුදුසරණ මෙහෙයවීමෙන් කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ දහම් දෙසුමක් ගැටබරුව රජ මහා විහාරයේදී

දිනමිණ ගම් ,නගර චාරිකා වැඩසටහන යටතේ ‘බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් ගැටබරුව රජ මහා විහාරස්ථානයේදී සැප්තැම්බර් මස 07 වනදා සවස 5- 6 දක්වා විශේෂ දහම් දෙසුමක් අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබේ.

ගැටබරුව රජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී රතනපාල බෙරලපනාතර චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සෙත් පැතීමද එම පින්කමේදී සිදුකෙරේ.