Print this Article


ජිනරතන සදහම් සෙවනේ බෝධි ප්‍රාකාරය ඉදිවේ

ජිනරතන සදහම් සෙවනේ බෝධි ප්‍රාකාරය ඉදිවේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවන විහාරස්ථානයේ

පාත්‍ර ධාතුන්වහන්සේගේ අනුරුව සහිත බෝධි ප්‍රාකාරය සහ බෝ මළුව ඉදිකිරීම මෙම 28 දින උදෑසන සිදුකෙරෙන බව මහමිතව පඤ්ඤාරතන හිමියෝ දැනුම් දෙයි.