Print this Article


ගල්කිස්ස බෞද්ධ ආයතනයේ නේවාසික දෙදින භාවනා වැඩ සටහනක්

ගල්කිස්ස බෞද්ධ ආයතනයේ නේවාසික දෙදින භාවනා වැඩ සටහනක්

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයේ දී විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අගෝස්තු 27 පෙරවරු 5.00 සිට 28 වන දින පස්වරු 5.30 දක්වා නේවාසික භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.සභාපති මහාචාර්ය රාජා ගුණවර්ධන මහතා සහ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති පුෂ්පකුමාර කුලතුංග මහතා ඇතුළු දායක සභාව වැඩසටහන සංවිධානය කරන අතර භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කඳුබොඩ සියනෑ භාවනා මධ්‍යස්ථානාධිපති ප්‍රධාන කර්මස්ථානාචාර්ය ඉඟුරුවත්තේ පියනන්ද මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි.