Print this Article


වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි ගුණ සමරුව 27-28

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි ගුණ සමරුව 27-28

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අපවත් වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමිපාණන්ගේ සිව් වැනි ගුණානුස්මරණය ප්‍රධාන කොට පැවැත්වෙන ගූණ සමරු පින්කම් මාලාව මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරයේදී පැවැත්වේ. අගෝස්තු 27 සහ 28 වනදා බෞද්ධ පොත් ප්‍රදර්ශනයක්ද පැවැත්වේ.

අගෝස්තු 28 වනදා පස්වරු 7 ට නුවරඑළියේ චන්දජෝති වැඩබලන මහානාහිමියන්ගේ දහම්දෙසුමක්ද 29 වනදා පස්වරු 6.30 ට ආශිර්වාද බෝධිපූජාව ශාස්ත්‍රපති පන්නල ඤාණාලෝක හිමියන් විසින් පවත්වනු ලැබේ. ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථාන කාර්ය සාධක සමිතිය එම පින්කම සංවිධානය කර ඇත.