Print this Article


ගිරිඋල්ල උයන්වත්තේ දම් දෙසුම්

ගිරිඋල්ල උයන්වත්තේ දම් දෙසුම්

ගිරිඋල්ල උයන්වත්ත මේධංකරාරාමයේ දී අගෝස්තු 18 වන දා සිට 27 වන දා දක්වා දිනපතා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. ඒ අනුව 18 වන දා ඇත් කඳුරේ සුමනසාර හිමි, 19 වන දා තල්ගමුවේ සුධීරානන්ද හිමි, 20 කොටියාගල සීවලී හිමි, 21 පුහුල්වැල්ලේ සාරද හිමි, 22 බොරැල්ලේ කෝවිධ හිමි, 23 කහටවිලවත්තේ පාලිත හිමි, 24 කැලණියේ අජිත හිමි 25 ගම්පහ මහානාම හිමි 26 හඟුරන්කෙත චන්දරතන හිමි 27 උඩුදුම්බර විජයකිත්ති හිමි දම් දෙසුම් පවත්වති.