Print this Article


කප්රුක් පූජාවක්

කප්රුක් පූජාවක්

පන්නල, මාහොලව එකමුතු විස්ස සුබසාධක සංගමය වාර්ෂිකව පවත්වන කප්රුක් පූජාව සහ කිරිආහාර පූජාව මෙම 16 සහ 17 දිනවල පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුදබිමේ දී සිදු කෙරේ. මාහොලව හා ඒ අවට බැතිමතුන් සියයක් එම පින්කමට සහභාගිකරවීමට එකමුතු විස්ස සුබසාධක සංගමය කටයුතු යොදා ඇත. මීට අමතරව ප්‍රදේශයේ විවිධ සුබසාධක කටයුතු රැසක් මෙම සංගමය විසින් සිදු කරනු ලබයි.