Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

උඩදුම්බර චන්දරතන හිමි

අස්ගිරිය මහා විහාරපාර්ශ්වයේ අනුනායක ඓතිහාසික අස්ගිරිය ගෙඩිගේ රාජමහ විහාරාධිවාසී පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමියන්ගේ උපාධ්‍යායකත්වයෙන් හා අස්ගිරිය මහා විහාර පරිවෙනාධිපති අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් සහ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මැණික්හින්නේ රතනසාර හිමියන්ගේ ආචාර්යත්වයෙන් ඩී.එම්. අසේල මධුසංක දිසානායක කුමරුවා අස්ගිරිය මහා විහාරයේ උපෝෂථාගාරයේ දී උඩදුම්බර චන්දරතන යන නමින් සසුන්ගත විය.

උඩදුම්බර චූලාභය විද්‍යාලයේ 6 වෙනි ශ්‍රේණියේ මූලික අධ්‍යාපනය ලබා දැනට අස්ගිරිය මහා පිරිවෙනේ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන චන්දරතන සාමණේර හිමියන් ඩී.එම්. ජයවීර දිසානායක, ඒ.එම්. චන්ද්‍රලතා කුමාරි යුවලගේ පුත්‍රයෙකි.