Print this Article


දම් දෙසුමක් 31 දා

දම් දෙසුමක් 31 දා

නිකවැරටිය රස්නායකපුර නෙලුම්ගල පුරාණ විහාරවාසී කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ විශේෂ ධර්ම දේශනයක් ජූලි මස 31 වන ඉරු දින සවස 6.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි රජමහා විහාරස්ථානයේ දී (ගනේවත්න පන්සල) පැවැත්වේ.