Print this Article


මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක් හෙට්ටිගෙදරදී

මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක් හෙට්ටිගෙදරදී

හෙට්ටිගෙදර ශ්‍රී විජයසුන්දරාරාමයේදී මෙම මස 13 වන දා මාවරලේ භද්දිය හිමියන්ගේ දහම් දෙසුමක් සවස 5 – 6 දක්වා පැවැත්වේ.