Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කැබිතිගොල්ලෑව, අයියනිගේවැව පදිංචි ඩී.එම්.එස්. පි‍්‍රයංකර දිසානායක (37) යන දෙදරු පියාට හදිසි සැත්කමක් සඳහා “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බවට අනුරාධපුර වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අන්වර් සදන් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී අයෙකු සිටීනම් පහත දුරකථන අංකවලට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. (077 5361087)

ගයාන් රාජපක්ෂ

*****

කිරිල්ලවල වෑබඩ පාරේ 117/ඒ දරණ නිවසේ පදිංචි එච්.ඩබ්ලිව්. ධම්මික මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බවද කියන අතර “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ. 072 2139291, 0777 160911 දුරකථන අංක වේ.