Print this Article


ඇසළ පූජෝත්සවය 15, 16

ඇසළ පූජෝත්සවය 15, 16

වීර කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය හා ඇසළ පූජෝත්සවය ජූලි මස 15 – 16 දිනවලදී අඹේවෙල පඤ්ඤාසාර මහා නාහිමියන්ගේ හා විල්ඔය පඤ්ඤාතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි එන්. ඒ. කරුණාරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැත්වේ.