Print this Article


කොත්මලේ භාවනා වැඩසටහනක්

කොත්මලේ භාවනා වැඩසටහනක්

මල්දෙණිය මලින්ද විහාරස්ථානයේ දී මාසිකව පැවැත්වෙන භාවනා වැඩසටහන ජූලි මස නවවැනි සෙනසුරාදා දවසපුරා බඹරපනේ පඤ්ඤානන්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.