Print this Article


රද්දොළුව ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ත්‍යාග සහ සහතික ප්‍රදානය

රද්දොළුව ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ත්‍යාග සහ සහතික ප්‍රදානය

සීදුව රද්දොළුව අභිනවාරාම විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් හා 2015 වසරේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය ජූලි මස 10 වෙනි ඉරු දින පස්වරු 1.30 ට පැවැත්වීමට සංවිධානය කර ඇත.