Print this Article


මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව පවත්වූ බුදුසරණ කථික තරගයේ සහ දීපව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිළිණ හා සහතික පත් බෙදාදේ

මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව පවත්වූ බුදුසරණ කථික තරගයේ සහ දීපව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිළිණ හා සහතික පත් බෙදාදේ

 

මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පවත්වන ලද බුදුසරණ කථික තරගයේ සහ දීපව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිළිණ හා සහතික පත් බෙදාදීම අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාගේ අතින් සිදුවිය. ඒ අනුව කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රහණ හිමිකරගත් සිසු දරු දැරියන් වන්නේ 1. එස්.එම්. සයිනි සචිකා සෙනවිරත්න, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 2. ඩබ්ලිව්.එම්. සදුන් ප්‍රසාද්, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 3. එල්.එච්.පී.එස්. විජේරත්න, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 4. එන්.ඒ.කේ. දුලක්ෂා, මිහින්තලේ මහා විදුහල, 5. එච්.කේ. සෝමරත්න, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 6. එච්.ජී.අයි. වීරසේකර, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 7. ආර්.එම්.එස්. කාවින්ද්‍යා අනුරාධපුර නිවන්තකචේතිය විද්‍යාලය 8. කේ.එල්.ඕ.ඩී. කාරියවසම්, අනුරාධපුර මධ්‍ය විදුහල, 9. ඒ.ඩබ්ලිව්.ටී.ඩී. නෙත්මි, අනුරාධපුර මධ්‍ය විදුහල, 10. ඊ.එම්.එම්. එස්. අනුන්තර, අනුරාධපුර මධ්‍ය විදුහල. කනිෂ්ඨ අංශයේ ජයග්‍රහණ හිමිකරගත් දරු දැරියන් වන්නේ, 1. ටී.ටී. තිලකරත්න, ශාන්ත ජෝශප් විදුහල, අනුරාධපුරය, 2. එම්.එම්. මධුභාෂිනී තම්මැන්නාව වේළුසුමන විදුහල, 3. ඩබ්ලිව්.එම්. නිලක්ෂා ප්‍රබෝධනී, කැකිරාව මහා විදුහල, 4. ඩබ්ලිව්. එම්. විහංගා පාරමී ජයරත්න, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 5. ඩබ්ලිව්. එම්. තිලකරත්න, අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහල, 6. එස්.පී. උමේෂා සෙව්වන්දි, තම්මැන්නාව, වේළුසුමන විදුහල, 7. එස්.එම්. පියුමී අරුනෝද්‍යා කැකිරාව මහා විදුහල, 8. ඒ.එම්. සමාධි භාග්‍යා අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විදුහල, 9. උපේක්ෂා කවිදී ඒකනායක, නිවන්තකචේතිය මහා විදුහල, 10. බී.එම්.පියුමි ශ්‍යාමා, අනුරාධපුර දීපානි මහා විදුහල.

මෙහිදී දීප ව්‍යාප්ත රචනා තරගයේ දී ජය ලැබූ සිසු දරු දැරියන් වන්නේ 1. පැතුම් දිල්හාර දිසානායක, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 2. ජේ.ඊ.ඒ. අධිෂ්ක ඩිප්න ජයසිංහ, ශාන්ත ජෝෂප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව, 3. ඩී.ඒ. මොන්ෂානී ජයසේකර, පරමාඋල්ල සිරි සිදුහත් දහම් පාසල අලව්ව, 4. එන්.ජී. සංජනා කෞමාලී නෙළුම්දෙනිය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 5. එම්.ඩී. ෂෙහානි මධුශිකා, හිදෝගම කළුවිල සේන විද්‍යාලය, 6. එම්.ඩබ්ලිව්. මධාරා ප්‍රසාදි සඳමිණි සෙනෙවිරත්න, වතුගෙදර ආඳාදොළ ශි‍්‍ර ධිරානන්ද දහම් පාසල, 7. ඩබ්ලිව්.ඒ.අචිනි නෙත්මිණි සියඹලාපේ දරණගම මහ විදුහල, 8. ඩබ්ලිව්.එච්.එම්. නයමිණි නිරෝෂිකා විජේසිංහ, ලෙවන්ගම තලවත්ත ශ්‍රී සුමනතිස්ස දහම්පාසල, 9. ජී. අංජන දීපනාත් ප්‍රේමතිලක, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය, 10. එච්.පී.එස්. මධුසංක, අවුකන මල්බලිගල ශ්‍රී මංගලාරාම දහම් පාසල.

මේ අනුව කථික තරගයට සහ දීප ව්‍යාප්ත රචනා තරගයට ඉදිරිපත්ව සිසු දරු දැරියන් එලෙස ජයග්‍රහණය කර සහතිකපත් ලබා ගත්හ.