Print this Article


ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ 22 වන සංවත්සර උත්සවය 4 වන දා

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ 22 වන සංවත්සර උත්සවය 4 වන දා

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ 22 වැනි සංවත්සරය ජූලි 04 වැනි සඳුදා පෙරවරු 9 ට කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙයි. බෞද්ධ සංචාරක ගමන් සංවිධානය කිරීමේ අරමුණින් 1994 වසරේ පිහිටුවන ලද එම සංගමයේ සංවත්සර උත්සවයේ දී ලොතරැයි දිනුම් ඇදීමක් හා සාමාජිකයන්ට සහතිකපත්‍ර පිරිනැමීමද සිදු කැරෙන බව එම සංගමයේ ප්‍රචාරක ලේකම් රංගනාත් කරුණාදාස මහතා කියයි.