Print this Article


මාතර හිත්තැටිය ගුණරත්න මුදලින්ද පිරිවෙන් විහාරස්ථානයේදී සර්වඥ කේශ ධාතු ප්‍රදර්ශනය හා සත්වරුවේ පිරිත් දේශනාවක්

මාතර හිත්තැටිය ගුණරත්න මුදලින්ද පිරිවෙන් විහාරස්ථානයේදී

සර්වඥ කේශ ධාතු ප්‍රදර්ශනය හා සත්වරුවේ පිරිත් දේශනාවක්

මාතර හිත්තැටිය ගුණරත්න මුදලින්ද පිරිවෙන් විහාරස්ථ ඉපැරණි සංඝාවාස ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කොට සඟසතු කිරීම, නව ධර්ම ශාලාව විවෘත කිරීම සහ අභිනවයෙන් ඉදිකෙරෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා මුල්ගල් තැබීම යන කරුණු නිමිති කරගනිමින්, බංගලාදේශයේ චිතගොන් විහාරයෙන් කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබූ ශ්‍රී සර්වඥ කේශධාතු ප්‍රදර්ශනය සහ සත්වරුවේ මහා පරිත්‍රාණ ධර්ම දේශනාව ජුනි 23 දින සිට 26වන දින දක්වා මාතර හිත්තැටිය ගුණරත්න මුදලින්ද පිරිවනේ විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.