Print this Article


පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයේ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය විවෘත වේ

පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයේ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය විවෘත වේ

නුගේගොඩ, පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයේ ඉදිවූ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය හා පුස්තකාලය සහිත වූ දෙමහල් ගොඩනැගිල්ල පසුගිය මැයි 08 වන දින විවෘත කරන ලදී. ඊට සමගාමීව විශේෂ ධර්මදේශනා මාලාවක් ධර්මදූත මධ්‍යස්ථානාධිපති ඌරුගමුවේ වාචිස්සර නාහිමිගේ අනුශාසනා පරිදි ධර්මදූත සංගමය මගින් පවත්වන ලදී.