Print this Article


ආරෝග්‍ය පරමාලාභා

Fadna diabe Tea classic

අප අමා මෑණි වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි නීරෝගිකම මොලොව ජීවත්වන සෑම මිනිසෙකුටම ලැබිය හැකි උතුම් වූ සම්පත් අතරින් එකකි.

සමාජයේ ජීවත්වන මිනිසුන්ට දිනෙන් දින විවිධාකාර රෝගාබාධයන් රැසකට මුහුණපාන්නට සිදුවේ. ඉන් blood suger  ප්‍රධාන තැනක් ගනී. (රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම)  fadna සමාගම මෙම ගැටලුවට විසඳුමක් සොයාගෙන ඇත.ෆැඩ්නා ඩයබීටී ක්ලැසික්’ මෙය නිපදවන්නේ අපේ දේශීය වෙදකමේ අවුරුදු ගාණක් භාවිතා කරන ලද ප්‍රවීණ වට්ටෝරුවකිනි.

මෙය සීනි යොදා පිළියෙල කරන සාමාන්‍ය තේ කෝප්පයක් හා සමාන රසැති නමුත් සීනි නොයොදා පිළියෙල කරන ස්වාභාවික තේ එකකි. මෙය දවසේ ඕනම වෙලාවකදී වුවද භාවිතා කළ හැකිය.

අතුරු ආබාධ වලින් තොර ස්වාභාවික විසඳුමකින් නිරෝගීකම ගැන සිතන ඔබට ෆැඩ්නා ඩයබ් ටී ක්ලැසික් කෘෂිකර්ම අමාත්‍යංශයේ නවීන තාක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේද නිෂ්පාදිත තේ පැකට් එකක් ලෙස ඇසුරුම් කර බෙදා හරිනු ලබන්නේ  fadna සමාගම මගිනි.