Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මාතර, මැද්දවත්තේ පදිංචි නදීකා වසන්ති වන 33 හැවිරිදි දෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින බැවින් සතියකට දෙවරක් රුධිර කාන්දුකරණය කරනු ලබන බවත් ඇයට ඒ, බී, ඒ බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියති . පරිත්‍යාගශීලි අයෙක් වේනම් අමතන ලෙසද ඉල්ලීමක් කෙරේ. දුරකථන 0718063355 හෝ 0778213331 ආධාර සඳහා 6155605 ගිණුම් අංකය. ලංකා බැංකුව මාතර.

****

මහරගම, යහන්පත් මාවතේ අංක 22/ 26 ඒ හි පදිංචිි එච්.ජී. ශාන්ත මහතා දරුණුු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය උපදෙස් නිර්දේශ කර ඇති එබැවින් ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක් හිමි පරිත්‍යාගශීලියෙකු වේනම් 0777036542 දරන දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කැරේ.

****

ඇඹිලිපිටි, ගඟේයාය 99 806/බී 2 ඩබ්.එම්. එම්. වසන්ත හදවත් සැත්කමක් සඳහා කොළඹ මහ රෝහලෙන් නිර්දේශ වී ඇති අතර තිදරු පියෙකු වන ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති හෙයින් පරිත්‍යාගශීලින්ගේ සහාය අපේක්ෂා කරයි. ලංකා බැංකුව ඇඹිලිපිටිය ශාඛාවේ 79240867 ගිණුුමට ආධාර කළ හැකි බවත් කියයි. දුරකථන අංකය 0774085885 වේ.