Print this Article


කහටපිටියේ සිරි සුමතිපාල අනුනාහිමි. 34 වෙනි ගුණ සමරු පින්කම් මාලාව

කහටපිටියේ සිරි සුමතිපාල අනුනාහිමි.

34 වෙනි ගුණ සමරු පින්කම් මාලාව

කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයෙහි නිර්මතෘ හා ආරම්භක භාවනා මධ්‍යස්ථානාධිපතිව සිට අපවත්වී වදාළ ප්‍රධාන කර්මස්ථානාචාර්ය කහටපිටියේ සිරි සුමතිපාල මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් ජුනි 15 වෙනි දිනට වසර 34 ක් සපිරෙයි. දශක කිහිපයක් මුළුල්ලෙහි ප්‍රායෝගික සතර සතිපට්ඨාන භාවනා ක්‍රමය ප්‍රගුණ කරවීමෙහිලා ඉමහත් කැපවීමකින් කටයුතු කළ මාහිමිපාණන් වහන්සේගේ ගුණ සමරු පින්කම් මාලාවක් ජුනි මස 14/15 යන දෙදින තුළ පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු යොදා තිබිණි.