Print this Article


පිහිට පතයි

පිහිට පතයි

64/4, විහාර මාවත, වැවගෙදර කුරුණෑගල පදිංචි එක්දරු පියෙකු වන ඊ. එම්. ආර්. එස්. බණ්ඩාර ඒකනායක යන අය දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර, අක්මාවට කොටසක් බද්ධ කිරීම සඳහා විශාල මුදලක් වැය වෙතැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. වෘත්තියෙන් මෝටර් කාර්මිකයෙකු වන ඔහුට එම මුදල සොයාගත නොහැකි බැවින් ඔහු වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් කළ හැකි පරිත්‍යාගශීලි අය වෙතොත් මහජන බැංකුවේ කුරුණෑගල ශාඛාවේ ගිණුම් අංක 012-2-004-3 යන ගිණුමට බැර කරන මෙන් ඉල්ලා සිටිති.

037-2230621 හෝ 077-3525268 යන දුරකතන අංකයට අමතන මෙන් ද ඉල්ලා සිටිති.