Print this Article


ගාල්ල දිස්ත්‍රික් පොසොන් කලාපය දෙදිනක්

ගාල්ල දිස්ත්‍රික් පොසොන් කලාපය දෙදිනක්

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ කලාප අධ්‍යාපන කාර්යාල සමඟ සහභාගීත්වයෙන් ජාතික සමගිය හා සංහිඳියාව තේමා කරගත් පොසොන් උත්සවය ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙහි ජූනි මස 19 සහ 20 දෙදින තුළ පැවැත්වීමට අපේක්ෂා කෙරේ. ඉන් ගාල්ල දිස්ත්‍රික්කයේ උත්සවය සඳහා සුවිශේෂී පොසොන් පෙරහරක් දකුණු පළාතේ සියලුම කලාප අධ්‍යාපන කාර්යාල නියෝජනය කරමින් පැවැත්වෙන අතර, සිසුන් 1500 කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා සහභාගී කරවීමට ද අපේක්ෂා කෙරේ.