Print this Article


මිහින්තලේ රජ මහා විහාරයේ සති පිරිත 9 වනදා ඇරැඹේ

මිහින්තලේ රජ මහා විහාරයේ සති පිරිත 9 වනදා ඇරැඹේ

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිහිපත් කැරෙන පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා රජ මහා විහාරයේ දී සති පිරිත් දේශනාව මෙම 09 වනදා ආරම්භ කැරේ.

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම පැවැත්වේ. දොරකඩ අස්න අනුශාසනාව මෙම 15 වනදා පැවැත්වේ.