UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චෛත්‍යය

කලාවැව නෑගම්පහ කන්දේගම සිංහගිරි රජමහා විහාරය

සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් අටවිසි බෝධීන් වහන්සේලා වෙන වෙනම රෝපණය වූ විහාරස්ථානයකි. කලාවැව, නෑගම්පහ, කන්දේගම සිංහගිරි රජමහා විහාරය. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය ලැබීමට පෙර එවැනිම තවත් බුදුවරු විසිහත් නමක් සම්බුද්ධත්වයට පත්ව වැඩ සිටියහ. එලෙස බුදුවීමට බෝධින් වහන්සේලා විසි අට නමක් පිහිටවූ බව සඳහන් වේ.

ඉතිරිය»

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]