Print this Article


දමයන්ති ජයකොඩි ලියූ ගෞතම බුද්ධ චරිතය – 4 ‘අසිරිමත් සත් සතිය’

දමයන්ති ජයකොඩි ලියූ ගෞතම බුද්ධ චරිතය – 4 ‘අසිරිමත් සත් සතිය’

‘අපේ බුදු හාමුදුරුවෝ’ ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් රචනා කළ දමයන්ති ජයකොඩි මහත්මිය ලියූ ‘ගෞතම බුද්ධ චරිතය – 4 අසිරිමත් සත් සතිය’ අලුත්ම බෞද්ධ ග්‍රන්ථය මැයි මස 24 වැනිදා අඟහරුවාදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරිණි.