Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වල්ගම, මාතර 3 වන පටුමගේ, උපතිස්ස මාවතේ පදිංචි කේ.වී. පාලිත මහතා වකුගඩු ආබාධයකට ලක්වී ඇති අතර ඔහුට ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය නාලක හේරත් මහතා නිර්දේශ කර ඇත. පාසල් කාලයේ දී මොහුගේ එක් වකුගඩුවක් ඉවත්කර ඇති අතර අනෙක් වකුගඩුව ද මේ වන විට මෙසේ ඉවත් කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. මේ සඳහා “ඒ” සහ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙතොත් ඉහත ලිපිනයෙන් හෝ 0715122337,0771647066,0773766984 දුරකථන අංක අමතන ලෙස කාරුණික ඉල්ලීමක් කෙරේ. එමෙන්ම සැත්කම සඳහා විශාල මුදලක් වැයවන බැවින් ලංකා බැංකුවේ මාතර ශාඛාවේ අංක 70148162 ගිණුමට මුදල් ආධාර බැරකරන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

න්නිල ආරච්චිගොඩ පාරහි පදිංචි පී.ඒ. ටී. පණ්ඩිත ආරච්චි දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ද කළ යුතු බව වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බැවින් ඔහුට ර්‍ණ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙතොත් 0771501582 හෝ 0775724916 දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. සැත්කම සඳහා විශාල මුදලක් වැයවන බැවින් මහජන බැංකුවේ 070-2001-74171400 ගිණුමට මුදල් ආධාර බැර කරන මෙන්ද ඉල්ලා සිටී.

****

සීදුව ,බණ්ඩාරවත්ත, මුනිදාස කුමාරතුංග මාවත අංක 119හි පදිංචි පී.එම්. මහේෂ් අරුණශාන්ත දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙක් වේ නම් 0729466901 හෝ 0774951156 යන දුරකථන අංකයට කතා කරන මෙන් ඉල්ලා සිටිති.

****

තල්පිටිය, වාද්දුව, මැද පාර අංක 10 ඒ හි පදිංචි එම්.ඒ. අනුර දෑස් අන්ධ වීම හා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ර්‍ණ පොසිටිව් හෝ ර්‍ණ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් තීරණය කර ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලියෙක් වෙතොත් දු.ක. 0774-900977 , දුරකථන අංකයට අමතන මෙන් හා ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඔබගේ ආධාරය සම්පත් බැංකුව වාද්දුව ශාඛාව ගිණුම් අංකයට බැර කරන ලෙස ඉල්ලා සිටිති. ගිණුම් අංක 107553043056 සම්පත් බැංකුව වාද්දුව ශාඛාව.

****

බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ උසස් පෙළ ඉගෙනුම ලබන 19 වියෙහි පසුවන ජී.එම්. ශප්නි තරුෂිකා සුරවීර දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඇයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. ඇයට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වේ. එම නිසා ඒ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලියෙක් වෙතොත් 077-6647522 දුරකථන අංකයට ඇගේ පියා අමතන ලෙසට ඉල්ලා සිටිති.