Print this Article


තල්වත්තේ ඉන්දජෝති නාහිමි ගුණ සමරුව

තල්වත්තේ ඉන්දජෝති නාහිමි ගුණ සමරුව

තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරාධිපතිව වැඩ විසූ විචිත්‍රභාණක ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර තල්වත්තේ ඉන්දජෝති නාහිමි. සිව්වන වාර්ෂික සමරු පින්කම මැයි 28 වනදා පැවැත්වීමට නියමිතව තිබිණි.