Print this Article


 අධි සිල් ලබති

 අධි සිල් ලබති

දික්වැල්ල දොඩම්පහළ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරවාසී පැලවත්තේ සුමේධ සාමණේරයන් වහන්සේ මැයි 14 දින මාතර රන්දූපත ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාර මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ. වලස්ගල සිරි සරණංකර, මාතර මිගදාය ශ්‍රී රතනපාල යන පිරිවෙන්වලින් අධ්‍යාපනය ලැබූ සුමේධ හිමි කලවාන පැලවත්තේ පදිංචි එල්.ගුණරත්න මහතාගේ හා එම්. පියවතී මහත්මියගේ පුත්‍රයාය.